වරප්‍රසාද

අධිකාරම් තනතුරු.
            රජුගේ ප්රමධාන නිලධාරියා අධිකාරම් වන අතර ඔහු උපදේශකයෙකු ලෙස සේවය කිරීම සේවය කිරීම අග (ප්රාධාන) විනිසුරු හමුදා ප්රසධානියා ලෙස හෝ ප්රයධානීන්ගේ අණදෙන්නා ලෙස සේවය කලයුතු විය. රජුගේ රාජකාරියට පමණක් දෙවැනි වූ ගෞරවාන්විත සේවයක් අධිකාරම් සතු විය.
(1739-1747) අතර රජ කල ශ්රීද විජය රාජසිංහ රජුගේ පළාත් පාළනයේ සේවය කල ගලගොඩ පවුල් සාමාජිකයකු වේ. (1747-1781) රජකල කීර්ති ශ්රීන රාජසිංහ රජු ගලගොඩ පරම්පරවෙන් පැවැත එන සහෝදරයෙන් දෙදෙනෙකු තොරාගන්නා ලදී. ඉන් එක් අයෙකු මහාධිකාරම් අතර අනෙකාට ඊලඟ උසස් පට්ටම වූ දිසාව පැවරිණි.
ක්‍රි:ව:ව: (1750,1760,1772,1806) වර්ෂවල දී ඔහුගේ පවුල සඳහා ඉඩම් පැවරීම් හතරක් සිදුවිය.
            කීර්ති ශ්රී6 රාජසිංහ රජු හා මහ නුවර රාජධානියේ අවසාන රජු වන ශ්රීන වික්ර ම රාජසිංහ රජු විසින් ඉඩම් පැවිරිම් කිහිපයක් සිදුකරන ලදි. 1750 දී ප්ර්ථම ඉඩම් පැවරීම පිළිබඳ තල් පතක පිටපතක් බ්රි්තාන්යජ කෞතුකාඝාරයෙන් සොයාගත හැකි විය. කැරැල්ලට බියේ ඔටුනු නොපළඳ වසර තුනක් රට පාළනය කර කිරුලට පැමිණි වඬු‍ඟෙ රජු අධිකාරම් තුමාගේ පක්ෂපාතිත්වය හඳුනාගෙන ඒ උදෙසා පවරන ලදී.
1760 දෙවන ඉඩම් පැවරීම.
            1760 දී අධිකාරම්ගේ සහෝදරයාට දෙවන ඉඩම් පැවරීම සිදුවිය. ඒම මාතර කටුවන හටනේ දී පෙන්වූ වීරත්වය උදෙසා ය. ලන්දේසි බලකොටු කීපයක්  විනාශ කෙරිණි. මෙම ගලගොඩ සහෝදරයින් දෙදෙනා විසින් තීක්යෂණ බුද්ධියෙන් යුතුව ලන්දේශීන්ට විරුද්ධව යුද වැණී. ඔවුන් දෙදෙනා යටත් වූ සියලුම ලන්දේසි සිරකරුවන් මරා බලකොටුව විනාස කරන ලදී.
තෙවන ඉඩම් බැවරීම 1772
            1772 දී නැවත අධිකාරම් සහෝදරයින්ට ඉඩම් පැවරිණී. ඒ කීර්ති ශ්රීද රාජසිංහ රජු වෙනුවෙන් දැක්වූ විශ්වසනීය සේවය උදෙසායි. තඹ තහඩුවක වන මෙම නස්නසෙහි පිටපතක් බි්රිතාන්ය  කෞතුකාඝාරයේ ඇත.
සිව්වන ඉඩම් පැවරීම.
            1806 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ගලගොඩ කරවිලේ මුදලි හට 04 වැනි ඉඩම් පැවරීම සිදුවිය. ඒ 1806 දී බ්රි තාන්යකයන්ට එරෙහිව පෙන් වූ වීරත්වය උදෙසාය. එනම් 1804 වසරේ මනුවර දී ආක්රණමණය කල 19 වන පළමු රෙජිමේන්තුවේ ලූතිනල් කර්නල් ආතර් ජෝස්ටන්ට විරුද්ධව කල සේවය උදෙසාය.



    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment